බංගලියන් පැරදුණු සතුට ෆේස් බුක් තුල සැමරුණු හැටි


ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගයේදී බංග්ලාදේශය පරාජයවීමේ ප්‍රිතිය ශ්‍රී ලාංකිකයින් විසින් සමාජ මාධ්‍ය තුල මේ වන විට භූක්ති විදිමින් සිටිනවා. මේ එම සැමරුම්වල විශේෂ අවස්ථා එකතුවක්.

  


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.