Press "Enter" to skip to content

බංග්ලාදේශය ආසියානු කුසලානයේ අවසන් තරගයට


මුෂ්ෆිකර් රහීම්ගේ විශීෂ්ට පිතිහරඹය හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශය සමත්වුණා.
තරගයේ පලමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 48 යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 239 ක් රැස් කළා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 99 යි.
මොහොමඩ් මිතුන් ලකුණු 60 යි.
පකිස්ථානය වෙනුවෙන් ජුනයිඩ් ඛාන් කඩුලු 4 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන ඉනිම පන්දුවාර 50 අවසානයේ දැක්වුණේ කඩුලු 9කට ලකුණු 202 ක් ලෙසයි.
ඉමාම් උල් හක් ලකුණු 85 යි.
මුස්ටෆිසුර් රහමාන් කඩුලු 4යි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න