බදුල්ලේ විදුහල්පතිනිය මානසික පරීක්ෂාවකට / පොලිසිය ඉදිරිපිට උණුසුම් (Video)

අද පෙරවරුවේ කට උත්තරයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසිය වෙත ගිය ඌව මහ ඇමතිවරයා විසින් දණගැස්වූ බව හෙළිවූ බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය බදුල්ල පොලිසිය විසින් ස්ථාන පරීක්ෂාවක් යැයි පවසා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නිල නිවසට රැගෙන ගොස් ඇති අතර මේ වනවිට බදුල්ල පොලිසිය විසින් ඇයට මානසික රෝගයක් ඇති බව පවසා බදුල්ල මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමටද කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ බදුල්ල පොලිසිය සහ මහ රෝහල ආශ්‍රිතව උණුසුම් කාරී තත්වයක් හටගත් අතර මේ එහිදී ඇතිවූ තත්ත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *