බස්නාහිර මන්ත්‍රීන්ට 640,000 ක පුටු ගැනීම අත්හිටුවයි

බස්නාහිර පළාත් සභාවට රුපියල් 640,000 ක් බැගින් වැය කරමින් මන්ත්‍රී ආසන 125ක් මිලදී ගැනීමේ තීරණය අත්හිටුවා තිඛෙනවා.
ඒ පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගනු ලැබු තීරණයකට අනුවයි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් පළාත් ආණ්ඩුකාරවරයා වෙත දන්වා තිබුණා.
කෙසේ වෙතත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කර තිබුණේ මෙම ආසනයක් සදහා වැයවන්නේ රුපියල් 650,000 ක් නොව 640,000 ක් වන බැවින් එහි ගැටලුවක් නොපවතින බවයි.