බස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

හෙට සිට බස් ගාස්තු සියයට 6 යි දශම 56 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව සංශෝධනය නොකෙරෙන බවයි එම වාර්තා සදහන් කරන්නේ.
මේ පිළිබද තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22