You are here
Home > උණුසුම් පුවත් > බස් වර්ජනයක් නෑ / සාකච්ජා සාර්ථකයි

බස් වර්ජනයක් නෑ / සාකච්ජා සාර්ථකයි

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා පවසනවා.

ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබුණේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග මීට අදාළව සාකච්ජාවක් පවත්වා ඇති අතර ඉන් පසු වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි සරත් විජිතකුමාර මහතා සදහන් කළේ.

Top