බහරේනයේ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජූනි 8 වනදා විශේෂ කොන්සියුලර් දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එදින පෙරවරු 9 සිට පසුවරු 4 දක්වා බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී මෙම සේවාවන් ලබා ගැනීමට එරට වෙසෙන ලාංකිකයින්ට අවස්ථාව හිමිවනු ඇති.