You are here
Home > ක්‍රීඩා-පුවත් > බ්‍රසීලය සුපිරි 8 වටයට පිවිසෙයි

බ්‍රසීලය සුපිරි 8 වටයට පිවිසෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 වටයට පිවිසීමට බ්‍රසීලය සමත්වුණා.
ඒ ගෝල 2 ට 0ක් ලෙස මෙක්සිකෝව පරාජයට පත් කරමින්.
තරගයේ 51 වන මිනිත්තුවේදී නේමාර් විසින් පළමු ගෝලය වාර්තා කළ අතර තරගයේ දෙවන ගෝලය වාර්තා වුණේ 88 වන මිනිත්තුවේදීයි.
ඒ අනුව මෙක්සිකෝව මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවුණා.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top