බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයකු ලංකාවේදී මරුට / තවත් අයකුට අසාධ්‍ය්‍යි

ශ්‍රී ලංකාවේ සංචාරයකට එකත්ව සිටි බ්‍රිතාන්‍යයේ රග්බි කණ්ඩායමක සාමාජිකයකු හදිසියේම මරණයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ හුස්ම ගැනීමේ පහසුතාවයක් ඇති බව පවසා රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි.
ඊයේ පස්වරුවේ තවත් ක්‍රීඩකයකු සමග කොල්ලුපිටියේ සමාජ ශාලාවකට ගොස් විනෝදවී යළි පැමිණීමෙන් පසුවයි මෙම මරණය සිදුව ඇත්තේ.
ඔහු සමග සමාජ ශාලාවට ගිය බව කියන අනෙක් ක්‍රීඩකයාද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22