බියර් 80 කින් අඩු වෙයි / රාජිත විරුද්ධ වෙයි – Audio

මෙවර අයවැය ලේඛනය මගින් මත්පැන් සදහා ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩි කිරීම හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් ඉහල ගොස් ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා.
මේ අතර බදු සහනය හේතුවෙන් බියර් බෝතලයක මිල රුපියල් 80කින් පමණ අඩුව ඇති බවයි බියර් නිෂ්පාදන සමාගම් පවසන්නේ.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බියර් බදු අඩු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරනු ලැබුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial