බොරැල්ලේ නිවසක රහස් සාකච්ජාවක් ගැන ජනපති හෙළිකරයි

ප්‍රධාන පක්ෂ කිහිපයක පිරිස් එක්ව බැදුම්කර හා බරපතල වංචා විමර්ෂණ විවාදය මැතිවරණයෙන් පසු පැවැත්වීමට තීරණය කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. බොරැල්ලේ නිවසකදී සිදුකළ රහස් සාකච්ජාවකින් පසු මෙම විවාදය ජන්දයෙන් පසු සිදුකිරීමට කල් දමා ඇති බවටයි ජනාධිපතිවරයා පානදුරේ නගරයේදී පැවැති ජන හමුවක් අමතමින් සදහන් කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *