බෝයිං දෝෂය හෙළිවෙයි / ලංකාවට බලපෑමක් නෑ


බෝයිං 737 මැක්ස් 8 යානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයෙන් ලංකාවට බලපෑමක් එල්ල නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.