මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වීමේ සූදානමක ?


ප්‍රධාන දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ස්වාධීන වීමේ සූදානමක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එම වාර්තා හෙළිකරන්නේ අනුරාධපුරය / ගම්පහ /මොණරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් 3 ත් 5 ත් අතර සංඛ්‍යාවක් මේ පිළිබද අවධානය යොමුකර ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබද මෙතෙක් එම පාර්ශවයෙන් නිල ප්‍රකාශයක් සිදුව නොමැති අතර පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීමේ ගැටලුවක් මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes