මයිකල් ජැක්සන් මැරුණේ ඇත්තටද ? බොරුවටද ?

මයිකල් ජැක්සන් ලෝකයේ සුපිරිතම පොප් ගායකයා හෙවත් පොප් රජු ලෙස හැදින්වෙනවා. ඔහු ලෝකයෙන් සමුගෙන දැනට වසර 8ක් ගතව තිබුණද ඔහු ගැයූ ගී අදටද ලෝකයේ ජනප්‍රියත්වයේ මුදුනේම පවතිනවා. කෙසේ වෙතත් මයිකල් ජැක්සන්ගේ මරණය ව්‍යාජ රංගනයක් පමණක් බවත් ඔහු තවදුරටත් බහරේනයේ දිවි ගෙවන බවටත් මේ වන විට පිරිසක් අදහස් දක්වනවා. මේ ඒ පිළිබද කියවෙන කතාවයි.