මරණ දඩුවම ගැන කතෝලික රදගුරු සමුලුවෙන් නිවේදනයක්


මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

‘‘පොදු ජන ජිවිත සුරකිනු සඳහා සාධාරණ විභාගයකින් පසුව බරපතල අපරාධවලට එරෙහිව යම් සීමිත අවස්ථාවන්වලදී,  වෙනත් විකල්ප නොමැති නම්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට බලධාරීන්ට හැකියාව තිබිණි.“

“එනමුදු ඕනෑම දරුණු අපරාධයක් සිදුකිරිම මත වුවද වරදකරු තුළ පවත්නා මානව අභිමානය හා උදාරත්වය හීන නොවන බව අපගේ පිළිගැනීමයි“ යනුවෙන්ද එහි සදහන්.
මේ එම නිවේදනයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.