මරණ දඩුවම දෙනවාට කැමති නෑ / යුරෝපා සංගමය ලංකාවට කියයි


ශ්‍රී ලංකාව මරණ දඬුවම යළි බලාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රසාදයක් නොමැති බව යුරෝපා සංගමය පවසනවා.
යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර බ්‍රසල්ස් හීදී පැවැති විශේෂ සාකච්ජාවකදීයි මේ බව අවධාරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්/ ප්‍රතිසංන්ධානය/ දූෂණයට විරෝධීව සටන් කිරී/ යහපාලනය ඇතුළු සාධනීය පියවරයන් වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවද මෙහිදී යුරෝපා සංගමයේ නියෝජිතයින් අදහස් දක්වා තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.