මහනුවරට යළිත් පොලිස් ඇදිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිඛෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ අද රාත්‍රී 8 සිට හෙට අලුයම 6 තෙක් බලපැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිඛෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22