You are here
Home > ආසන්න-පුවත් > මහනුවර ගිනි තැබූ ප්‍රධාන සැකකරුවන් ප්‍රශ්න කරන්න කොලඹට ගෙනෙයි

මහනුවර ගිනි තැබූ ප්‍රධාන සැකකරුවන් ප්‍රශ්න කරන්න කොලඹට ගෙනෙයි

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් 10 දෙනා ප්‍රශ්න කිරීම සඳහා කොළඹට රැගෙනවිත් තිඛෙනවා.

හදිසි නීති රෙගුලාසි යටතේ මෙම සැකකරුවන් දින 14ක් රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.ඒ අනුව මෙම සිද්ධිය මෙහෙයවූ පුද්ගලයින් අනාවරණ කර ගැනීමට නියමිතයි.

Top