You are here
Home > උණුසුම් පුවත් > මානව හිමිකම් කොමිසම මරණ දඩුවමට එරෙහි වෙයි

මානව හිමිකම් කොමිසම මරණ දඩුවමට එරෙහි වෙයි

ශ්‍රී ලංකාව තුල මරණ දඩුවම සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය පිළිබද කනස්සල්ල පල කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම කොමිසමේ සභාපතිනී දීපිකා උඩුගම මහත්මිය මේ බව අවධාරණය කර තිඛෙනවා.
මේ එම සම්පූර්ණ ලිපියයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top