You are here
Home > ආසන්න-පුවත් > මැතිවරණය නිසා විරෝධතා තහනම් / ජන්ද නීති ගැන පොලිසිය කියයි – Audio

මැතිවරණය නිසා විරෝධතා තහනම් / ජන්ද නීති ගැන පොලිසිය කියයි – Audio

නාමයෝජනා බාරදීම ආරම්භ වී තිබෙන බැවින් මැතිවරණ ප්‍රචාරක පෙළපාළි හා රථ පෙළපාළි ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ප්‍රචාරක කටයුතු සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය අද ප්‍රකාශ කළා.

මෙම නීති උල්ලංඝනය කරන සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

Top