මැදියම් රැයේ පිරමීඩ තුල සිදුවන විස්මය හෙළිවෙයි

පිරමීඩ යනු ලොවක් මවිත කරන විස්මිත නිර්මාණයක් වනවා.සැබවින්ම කවර අරමුණක් මත වසර 3000කට පෙර පිරමීඩ නිර්මාණය වූයේද යන්න අදටත් පිළිතුරු නොමැති ප්‍රශ්නයක් බවටයි පත්ව ඇත්තේ.ඒ අයුරින්ම මධ්‍යම රාත්‍රියේදී පිරමීඩ තුල කවරක් සිදුවන්නේද යන්න පිළිබද මෙතෙක් බොහෝ අදහස් ඉදිරිපත්ව තිබුණා. එහෙත් මුල්වරට පිරමීඩයක් තුල මුලු රැයක් ගත කර ඇදහිය නොහැකි විස්මයක් පිළිබද හෙළිකිරීමට පර්යේෂකයකු සමත්ව ඇති බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ඒ පිළිබද අනාවරණයයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.