මිනිස් සිරුරෙන් නිකුත් වන විශ්මිත රශ්මි ධාරාවේ බලය


කිරිලියන් ජායාරූප පිළිබද ඇතැම් විට ඔබ අසා ඇති. එය සැලකෙන්නේ මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන මිනිස් සිරුරෙන් නිකුත් කරන කිරන ජායාරූපගත කළ හැකි ක්‍රමවේදය ලෙසයි.සැබවින්ම මිනිස් සිරුරෙන් ආලෝකවත් කිරණ ධාරාවක් නිකුත් වන්නේද ? මේ මෙතෙක් ඔබ අසා නොතිබූ අවුරා හෙවත් ඔබගේ සිරුරෙන් නිකුත්වන විස්මිත රශ්මිධාරාව පිළිබද කතාවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.