මියුනිච් නගරයේදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

ජර්මනියේ මියුනිච් නගරයේදී තියුණු ආයුධයක් රැගත් පුද්ගලයකු සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා.
ප්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මේ වන විට එම සැකකරු නගරයේ මධ්‍ය කොටසේ සැගව සිටින බවයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා තෙක් නිවාසවලින් පිටතට ගමන් නොකරන ලෙසයි මියුනිච් පොලිසිය ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැක මතුව තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *