You are here
Home > ආසන්න-පුවත් > මුදල් ඇමතිගේ මත්පැන් ගැසට් නිවේදනය ජනපති අත්හිටුවයි

මුදල් ඇමතිගේ මත්පැන් ගැසට් නිවේදනය ජනපති අත්හිටුවයි

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය සහ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන්  අලෙවිකරන ස්ථානවල සේවය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම  හෙට සිට නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද අගලවත්තේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළියට එක් වෙමින්.
මේ ඊට පෙර ජනාධිපතිවරයා ඒ පිලිබද ට්විටර් ඔස්සේ අදහස් පල කළ ආකාරයයි.
Top