මෛත්‍රීය බුදුන් හා ලංකාව ගැන කියවෙන හැටි

මෛත්‍රීය බුදු හිමියන් සැලකෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වන අවසන් බුදු හිමියන් ලෙසයි, උන්වහන්සේ හා ලංකාව සම්බන්ධයෙන් කියවෙන අනාගත වාක්‍ය පිළිබද අනාවරණයයි මේ.