මෛත්‍රී / රනිල් ආණ්ඩුව අඛණ්ඩව / ශ්‍රීලනිපයේ අවසන් තීරණය මෙන්න – Audio

එක්සත් ජාතික පක්ෂය සමග සම්මුති ආණ්ඩුව අඛන්ඩව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අවසන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.
ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා සදහන් කළේ කොන්දේසි සහිතව සම්මුති රජය ඉදිරියට ගෙන යාමට මෙසේ තීරණය කළ බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.