යුගයේ බුද්ධිමතා හෝකින්ගේ ඇග කිළිපොලන අනාවැකි

මහාචාර්ය හෝකින් විශ්වය දුටුවේ අමුතු ආකාරයටයි. මේ හේතුවෙන්ම ඔහු අනාගතයේ මිනිසා විශ්ව තලයේදී මුහුණ දෙන අඅවධානම් පිළිබඳ අරැම පුදුම අනාවැකි ප්‍රකාශ කළේ ලොවක් විස්මයට පත් කරමිනි.ඒ අනාවැකිද විද්‍යාත්මක ලොව කළඹන සුළු වූ අතර පවතින ජනප්‍රිය පිළිගැනීම්වලින් පිට පනින ඒවා ලෙසයි නම් වන්නේ. මේ ලොවින් සමුගත් විද්වතානන්ගේ එම විස්මිත අනාවැකි පිළිබද කතාවයි.