යුනෙස්කෝව සිංහරාජයේ අලි දෙදෙනා බේරයි

සිංහරාජ වනාන්තරයේ වාසය කරන දුර්ලභ අලි දෙදනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස වන නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.
එම අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දැනුම්දීමෙන් පසුවයි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *