රටක් බලා සිටින ඉන්ධන නැව අද රෑ කොලඹ වරායට

මේ වන විට පවතින පෙට්‍රල් හිඟයට විසදුම් සහිත එකම අපේක්ෂාව වන ඉන්ධන රැගත් ඉන්දීය නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිතයි.
අද රාත්‍රියේ නෞකාව දිවයිනට පැමිණියද හෙට පස්වරුව වන තෙක්ම මෙම අර්බුධය තවදුටත් පවතිනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.
මේ අතර ඉන්ධන රැගත් තවත් නෞකාවක් අනිද්දා දිනයේදීද ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිඛෙනවා.
ඉන්දියන් ඔයිල් සමාගම විසින් බාල ඉන්ධන නැවක් ලබාදීම හා මෙරට ඛනිජ තෙල් බලධාරීන්ගේ අක්‍රමවත් බවයි මෙම අර්බුධයට හේතුවුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *