Press "Enter" to skip to content

රටට ඉතිරි එකම විකල්පය මමයි / හිටපු ආරක්ෂක ලේකම් – Audio


රට පත්ව ඇති අර්බුධ හමුවේ සියලු දෙනාට ගොඩඒම සදහා ඉතිරිව ඇති විකල්පය තමන් පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ ඊයේ පැවැති වැඩසටහකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න