You are here
Home > ආසන්න-පුවත් > රණවිරුවා නාදුනන අය ගැන ජනපති කියයි-Audio

රණවිරුවා නාදුනන අය ගැන ජනපති කියයි-Audio

රණවිරුවා හා ත්‍රස්තවාදියා නිවාරදිව හදුනා ගැනීමට රජයේ ඇතමුන් පවා අසමත්ව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ පාර්ලිමේන්තුව ආසන්න රණවිරු ස්මාරකය ඉදිරිපිටදී පැවැති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමින්.

 

Top