You are here
Home > ප්‍රධාන-පුවත් > රත්නපුර ප්‍රදේශ රැසකට විදුලිය සැපයීම අත්හිටුවයි

රත්නපුර ප්‍රදේශ රැසකට විදුලිය සැපයීම අත්හිටුවයි

කරුවිට / ඇලපාත / කිරිඇල්ල හා ඇහැලියගොඩ නගරවලට විදුලි සිපයුම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ එම ප්‍රදේශවලට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය මුල් කරගෙනයි.
ජල ගැලීම් තත්ත්වය පහව යන තෙක් මෙම විදුලිය අත්හිටුවීම් ක්‍රියාත්මක කරන අතර ඒ ආරක්ෂිත පියවරක් ලෙසයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top