ඉන්දීය සුපිරි නළු නිළියන් යුවළක් වන රන්වීර් කපූර් හා දීපිකා පදුකෝන් ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.
ඔවුන් දෙපල මේ වන විට දිවයිනට පැමිණ සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ඒ අනුව මෙම සංචාරය තුල ඔවුන් විවාහ ගිවිස ගැනීමට නියමිත බව කියවෙන අතර ඒ පිළිබද ඉන්දීය මාධ්‍ය දැඩි අවධානයෙන් පසුවනවා.