රාමාගේ පාලම ගැන ඇත්ත හෙළිවෙයි /සැගවුණු කොරල්පරයක්ලු

රාම් සේතු ලෙසින් හදුන්වන මන්නාරම සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වා වන පාලමකට සමාන භූ සාධකය පිළිබද ඔබ අසා ඇති. එය රාමායණයට අනුව සලකනු ලබන්නේ හනුමන්තාගේ වානර හමුදාව තැනූ පාලම ලෙසයි. එහෙත් විද්‍යාත්මකව එහි සත්‍ය තත්ත්වය පිළිබද අනාවරණ කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත්ව සිටිනවා. මේ එහි සත්‍ය කතාවයි.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *