ලංකාවටත් කෘතිම වැසි / පලමු වැස්ස කාසල්රි කලාපයට

කෘතිම වැසි තාක්ෂණය සැලකෙන්නේ මිනිසා විසින් සොබාදහම අභබවා යාමක් ලෙසයි. එය නියං සහිත කලාපවලට වැසි ලබාගත හැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙසද ලොව පුරා භාවිතයට ගැනෙනවා. ඒ අනුව ඉතිහාසයේ දෙවන වරට ලංකාවද කෘතිම වැසි ලබා ගනිමින් මෙරට නියං තත්ත්වයෙන් මිදීමට සූදානමින් පසුවන බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ එම විස්මිත මෙහෙයුමේ කතාවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.