ලංකාවට විශිෂ්ට ජයක් / අවසන් තරගයටත් එයි


බංග්ලාදේශය සමග අද පැවැති එක්දින තරගය කඩුලු 10කින් ජය ගනිමින් තුන් කොන් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුවිශේෂ දස්කම් කැපී පෙනුනා.
මේ තරගයේ ලකුණු සටහනයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.