ලංකාවට සුනාමි 5ක් ආ බව හෙළිවෙයි

සුනාමි යන වදන ජපන් බසින් නිර්මාණය වූවක් වනවා.එහි අරුත වන්නේ වෙරළට පැමිණි උස් රළ යන්නයි.මේ එවන් සුනාමි තත්ත්වයන් 5ක් පසුගිය ඉතිහාසයේ ලංකාවට බලපා ඇති බවට සිදුකෙරෙන අනාවරණයයි.