You are here
Home > ක්‍රීඩා-පුවත් > ලංකාවට සුපිරි ජයක් / තරගය මෙතනින් නරඹන්න – Video

ලංකාවට සුපිරි ජයක් / තරගය මෙතනින් නරඹන්න – Video

බංග්ලාදේශය සමග විස්සයි විස්ස තරගාවලයේ පලමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 6කින් බංග්ලාදේශය පරාජය කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 තුල කඩුලු 5කට ලකුණු 193යි. ශ්‍රී ලංකා පිල තරගය ජය ගත්තේ පන්දුවාර 16 යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 194 ක් ලබා ගනිමින්.
මේ එම තරගය සාරාංශගත කර සකස් කළ වීඩියෝ දසුනක්.

 

Top