ලංකාවට IMF ණය පහසුකම් තාවකාලිකව නවතයි ?


පවත්නා දේශපාලන අර්බුධය හමුවේ ලංකාවට ණය පහසුකම් සැපයීම අත්හිටුවා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන් බවට වාර්තා පලවනවා.
සන්ඩේ මෝනින් පුවත්පත වාර්තාවක් පලකරමින් සදහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ගැරී රයිස් විසින් මේ බව තහවුරු කළ බවයි.
ඒ අනුව මෙරට පවත්නා තත්ත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන අතරතුර ලංකාව තුල ක්‍රියාත්මක කළ කටයුතු තාවකාලිකව අක්‍රීය කරන බවයි ඔහු එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes