ලංකාවෙන් අතුරුදන්වූ බුදුහිමිගේ පාත්‍ර ධාතුව චීනයේ

බුදු හිමියන්ගේ පාත්‍ර ධාතුන් වහන්සේ 14 වන සියවසේ ආරම්භය තෙක් ලක්දිව පැහැති බවට සාධක පවතිනවා. ඉන් පසු ඊට කවරක් සිදුවීදැයි මහා වංශයේ කරුණු දැක්වෙන්නේ නැහැ. මේ ලෝ ප්‍රකට ගවේෂක මාකෝ පොලෝගේ වාර්තාවන්ට අනුව පාත්‍ර ධාතුවට සිදුවූයේ කවරක්ද යන කතාවයි.