ලංකාවේ සීමා කළ ෆේස් බුක් වලට ලෝකයේ සිදුවන දේ

ෆේස් බුක් ඇතුලු සියලු සමාජ මාධ්‍යයන් සැලකෙන්නේ ලෝකයේ අවධානයක් දිනාගත් අංගයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ හටගත් හදිසි තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් පුරා මෙරට ජනතාවට සමාජ මාධ්‍ය කිහිපයක් වෙත පිවිසීමට බාධා මතුව තිබුණා. එහෙත් ඒ සමගම ලොව පුරා සමාජ මාධ්‍ය මුල් කර ගනිමින් තවත් රැල්ලක් හමා යමින් පවතින බවයි ජාත්‍යන්තර සමීක්ෂණයක් හෙළිකර ඇත්තේ.මේ එම අනාවරණයේ කතාවයි.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.