ලංකාවේ කුරු අලින් ගැන සැගවුණු රහස් හෙළිවෙයි

අලියා සැලකෙන්නේ ලංකාවට ආඩම්බරයක් එක්කරන සත්තවයකු ලෙසයි. ඒ අතරින් කුරු අලි ඉතා දුර්ලභ වන අතර අතීතයේදී මෙන් කුරු අලි මෙරටදී පහසුවෙන් දැකගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. කෙසේ වෙතත් මෙරට තුල අපේක්ෂා කළාටත් වඩා ඉහළ මට්ටමින් මෙරට තුල තවමත් කුරු අලි වාසය කරන බවක් ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ශ්‍රී පාද අඩවියේ සැගව ජීවය ලබන කුරු අලින්ගේ කතාවයි.