ලංකාවේ දේශපාලනඥයෝ බහුතරයක් හොරු / මෛත්‍රී කෙලින්ම කියයි

මෙරට දේශපාලනයේ නිරත පිරිසෙන් බහුතරයක්ම වංචා දූෂණවලට සම්බන්ධ දූෂිතයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ අද පැවැති නිදහස් සන්ධානයේ පලාත් පාලන අපේක්ෂක සමුලුව අමතමින්.