ලක්ෂ ගණනක් රැවටූ නිව්යෝර්ක් අලි කලබල ප්‍රතිමාව

නිව් යෝර්ක් නගරය සැලකෙන්නේ ලොව ප්‍රධානතම නගරයක් ලෙසයි. ඒ වෙත පැමිණෙන මිලියන ගණනක සංචාරකයින් එක් සිහිවටන නිර්මාණයක් හේතුවෙන් පසුගිය සමයේ මුලාවී ඇති බවක් ඔබ මෙතෙක් අසා තිබුණාද ? මේ එම අපූරු නිර්මාණයේ සැගවුණු කතාවයි.