ලක් මව පදක්කමින් සැරසුවෝ දිවයිනට


පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කම් දිනා ගත් ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් ජයසූරිය හා දිනූෂා ගෝමස් අද උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණියා.
ඔවුන් ගුවන්තොටුපලේ දී පිළිගැනීමටයි ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.