You are here
Home > ආසන්න-පුවත් > ලසන්ත ඝාතනයේ සාක්ෂි සැගවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

ලසන්ත ඝාතනයේ සාක්ෂි සැගවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත දකුණ භාරව සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අනිද්දා දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Top