ලිංගික අල්ලස් ඉල්ලූ චෝදනාවට පොහොට්ටුවෙන් පිළිතුරු

රංගන ශිල්පිණී මධූෂා රාමනායකගෙන් පොදුජන පෙරමුණේ නාම යෝජනා කමිටුවේ සාමාජිකයින් දෙදනකු ලිංගික අල්ලස් ඉල්ලූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද අදහස් පල කළා.
ඒ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.