ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක් මතුවෙයි

ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක් සොයාගෙන තිබෙනවා.මෙම දියමන්තිය මෙතෙක් හමුවී ඇති විශාලතම දියමන්ති අතර පස් වන ස්ථානයේ පවතින එම වාර්තාවල සදහන්.ගොල්ෆ් බෝල දෙකක විශාලත්වයක් ඇති මෙම දියමන්තියෙහි බර කැරට් 910 කි. එහි වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 40 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව දියමන්තිය සොයාගත් ලෙසතෝ රාජ්‍යයේ ජෙම් ඩයමන්ඩ්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

 

Image result for lesotho diamond

Image result for lesotho diamond

Image result for lesotho diamond

Image result for lesotho diamond

Leave a Reply

Your email address will not be published. Required fields are marked *