You are here
Home > ආසන්න-පුවත් > ලොකු හොරකම්වලට ඇප / පොඩි හොරකම්වලට ඇතුලේ / ජවිපෙන් චෝදනා

ලොකු හොරකම්වලට ඇප / පොඩි හොරකම්වලට ඇතුලේ / ජවිපෙන් චෝදනා

බරපතල මට්ටමේ මූල්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ලලිත් වීරතුංග / අනූෂ පැල්පිට යන මහත්වරුන්ට හා ඔරනෙලා ඉරේෂා සිල්වා යන තැනැත්තියට කඩිනමින් ඇප ලබාදීමට එරෙහි නොවුණු පිරිස් සුලු ප්‍රමාණයේ මූල්‍ය වංචා සම්බන්ධයෙන්ද ඒ අයුරින්ම කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පල කළා.

Top