You are here
Home > ගොසිප් > ලොව අවසන් පිරිමි උතුරු ධවල රයිනෝ මිය යයි

ලොව අවසන් පිරිමි උතුරු ධවල රයිනෝ මිය යයි

ලොව අවසන් උතුරු ධවල රයිනෝ පිරිමි සත්ත්වා මරණයට පත්ව තිඛෙනවා.
ඒ සිය නිජබිම වූ කෙන්යාවේදීයි.
ලෝකයේ ධවල රයිනෝ සතුන් අතරින් මේ වන විට ඉතිරිව සිටින්නේ සතුන් දෙදනකු වන අතර ඒ මෙසේ මිය ගිය පිරිමි ධවල රයිනෝ සත්ත්වයාගේ දියණියන් දෙදෙනායි.
ඒ අනුව ලෝකයේ තවත් ධවල රයිනෝ සත්ත්වන් බිහි නොවනු ඇත්තේ කිසිදු පිරිමි ධවල රයිනෝවකු තවත් ලෝකයේ නොමැතිවීම හේතුවෙනුයි.
පසුගිය සමයේ කෙන්යා රජය විසින් මෙම සත්ත්වයාට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර එම සත්ත්වයා මිය ගොස් ඇත්තේ වියපත් වීම හේතුවෙනුයි.

 

Image result for world last white rhino dead

 

Image result for world last white rhino dead

Image result for world last white rhino dead

Image result for world last white rhino dead

 

Top